ජයරත්න වික්‍රමාරච්චි
නවගත්තේගම හුරුළුවැව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය බව කියන සූදු පොලක් වටළා සැකකරුවන් දෙදෙනෙකු සමඟ රුපියල් 2,300ක හා යතුරුපැදි 3ක් සැකපිට අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
පොලීසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි සිටි තවත් සැකකරුවන් පිරිසක් පළා ගොස් ඇති බවත් එහිදී පොලිස් බාරයට ගත් යතුරුපැදි එසේ පළාගිය සැකකරුවන්ගේ බවට සැකකරන බවත් පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
96
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සූදූ පොළක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට