IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෑන් රියක් පෙරැළි රියදුරුට බරපතලයි

(රංජිත් රාජපක්ෂ )    

හැටන් වටවල සිට හැටන් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට  දක්වා සේවකයින් ප්‍රවහනය කළ වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම වැන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළු කර  ඇතැයි පොලීසිය කියයි.


අද (18) උදැසන 7.15 පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදු වී ඇත.


අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථය පැවති අයහපත් කාලගුණයත් සමඟ මාර්ගය ලිස්සා යාමෙන්  මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.


වැන් රථය අනතුරට පත් වන අවස්ථාවේ සේවකයන් පස් දෙනෙකු පමණ වැන් රථයේ ගමන් කර ඇති අතර එම අනතුරින් ඔහුන් හට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව හැටන් පොලිසිය කියයි.

 



අදහස් (0)

වෑන් රියක් පෙරැළි රියදුරුට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site