(උපාලි ආනන්ද)
අනුරාධපුරයේ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ කාර්යාල වලට ගිනි තබා විනාශ කළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශ්‍රි ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු ලුතිනන් කර්නල්වරයා ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය
මෙසේ අපේක්ෂිත ඇප මත මුදා හැරියේ ශ්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිතුවේන්තුවේ හිටපු ලුතිනන් කර්නල්වරෙකු වන අනුරාධපුරයේ පදිංචි නාමල් තිලකරත්න නමැති පුදගලයෙක්
මෙම අපේක්ෂිත ඇප අයුදුම් පත සම්බන්ධයෙන් ලබන 13 වන දින යළි සළකා බැලීමට තීරණය කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි මේ පිළිබදව කරුනු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර මහතාට තවදුරටත් නියෝග කෙරිණ
්
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැති ඇමැති නිවෙස්වලට ගිනි තැබූ හිටපු යුද නිලධාරියට ඇප