IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ළිදේ වැටුණු වල් අලියා යළි සෝමාවතියට

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ නිධානේගම වැව ආසන්නයේ වගා ලිඳකට  වැටී සිටි වල් අලියෙක් නවනගරය වනජීවී නිළධාරීන්මුදාහරිනු ලැබීය.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා නිරන්තරයෙන් වල් අලි රංචු වශයෙන් මෙම ප්‍රදේශයට කඩා වදින අතර පසුගියදා එලෙස පැමිණෙන්ට ඇතැයි සැක කෙරෙන වයස අවුරුදු 10 පමණ වන මෙම වල් අලියා මුදවාගෙන නැවත සෝමාවතිය ජාතික වනෝද්‍යානයටම පලවා හැරීමේ මෙහෙයුමට ගම්වාසීන් ද සහාය ලබාදුන්නේය.

පැය ගණනාවක් නිරාහාරව  සිටි වල් අලියාට ගම්මාවසීහු ආහාරද ලබා දීමට කටයුතු කළහ.

 



අදහස් (1)

ළිදේ වැටුණු වල් අලියා යළි සෝමාවතියට

arschfikaa Saturday, 30 October 2021 12:15 AM

වල් අලියා ලිඳට වැටුන එක කොහොම වුනත් ලිඳ වටා ඉන්න ගමේ කෙල්ලන්ගේ ගවුම් සහ තවත් මොඩර්න් ඇඳුම් ඇඳගෙන ඉන්න එක නියමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site