(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (16) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් පොලිසිය පවසයි.
මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකි.
තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.