(සම්පත් ප්‍රියනන්දන - නාලක ජේ හෙට්ටිආරච්චි)
තේ පදුරු කප්පාදු කිරිම සදහා භාවිතා කරන පිහියකින් පුතාට සහ බෑනාට පහර දි බරපතල කැපිමි තුවාල සිදුකළ පියෙකු අද (27) දා අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ කරදියමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පහර කැමෙන් කැපුම් තුවාල සිදු වි ඇති 30 හැවිරිදි බෑනා සහ 27 හැවිරිදි පුතා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙති.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (27) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය සිද්ධිය සමිබන්දයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd