(ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ ,ගුරුබැවිලාගම 13 හැවිරිදි පාසල් සිසුවකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
රත්නපුර ගයිරෑනගම විද්‍යාලයේ 09 වැනි ග්‍රේණියේ ඉගෙනුම ලැබු දිල්හාර රුවන් කුමාර නම් සිසුවෙකු මෙසේ මිය ගොස් ඇත.
සිය පියා,මව සහ සහෝදරයින් සමග පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වී නිවසට පැමිණී අනතුරුව මවත් පියාත් සිය මිත්තණියගේ අතට සිංහල බෙහෙත් ප්‍රතිකාර ලබාගැනීමට පස්වරු 3 ට පමණ බළන්ගොඩ ට පැමිණ තිබේ.
අනතුරුව සිය මිත්තණියට අවශ්‍ය වු බෙහෙත් ද්‍රව්‍යක් සෙවීම සඳහා හත්හැවිරිදි මල්ලී සහ සීයා සමඟ වත්ත පහළට ගොස් ඇති මෙම සිසුවා වත්ත පහළට ගොස් ඇති අතර මෙම අනතුර සිදු වී ඇත.
මෙම සිදු වීම වු දිනයේ වර්ෂා සහිත දිනයක් නොවු බවද ඥාතීහු පවසති. සිද්ධියෙන් අන් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර මෙම දරුවා පමණක් රෝහල් ගත කිරීමටත් පෙර මිය ගොස් සිටි තිබේ.
බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ඩී.දයා මාතොට අරච්චි මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වු අතර මුලික පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක ඒ .ජී.විමලදාස මහතා විසින් සිදුකරනු ලැබු අතර පොලිස් පරීක්ෂණ වේවැල්වත්ත පොලීසිය මගින් සිදුකරනු ලැබීය.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අකුණු සැර වැදී සිසුවා මරුට