(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- ග්‍රෙස්වෙස්ටන් වතු මාර්ගයේ ග්‍රෙස්වෙස්ටන් තේ කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථ දෙකක් මුහුණට මුහුණ වැදීමෙන් අද (06) දහවල් සිදු වු අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
ත්‍රී රෝද රථවල රියදුරන් දෙදෙනා හා පිටුපස ගමන් ගත් අයෙකු මෙසේ තුවාල ලබා තිබේ. තුවාල ලැබු ත්‍රී රෝද රථ දෙකේ රියදුරන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති අතර සුළු තුවාල ලැබු අනෙක් පුද්ගලයා වතු රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

2025 ඔක්තෝබර් මස 08
1680
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1415
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ත්‍රි රෝද අනතුරින් තිදෙනෙකුට තුවාල