සඳලංකාව - හේමලතා ඩී හේවගේ
කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංග්ගක්කුලිය ප්‍රදේශයේදී අද 10 උදෑසන හතයි හතලිස් පහට පමණ මාර්ගයේ නවතා තිබූ බස්රථයක පිටුපසින් පැමිණි යතුරුපැදියක් හැපිමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මීගමුව මූලික රෝහලට මාරුකර යවා ඇති බව දංකොටුව පොලීසිය කියයි.
අනතුරෙන් යතුරුපැදිය බස් රථයේ පිටුපස පෙදෙසේ හැපී ඇතුලට ගොස් තිබූ ඇති අයුරුයි.
දංකොටුව පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ වේගය මරුවා කැදවයි.