(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් බස්නාහිර පලාත් දකුණු රථවාහන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි
අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් කොස්තාපල් ඉඳුනිල් කුමාර 27 නැමැත්තෙකි
කොබ්බෑකඩුව මාවත සිට කොස්වත්ත දෙසට ධාවනය වෙමින් තිබියදී එය පාලනය කරගත කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගසක හිස ගැටීමෙන් මෙම මරණය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd