IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අකුරු කරන්න ගිහින් ගුටි ඇන ගත් සිසුන් 6ක් අල්ලයි

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලය බස් නැවතුම්පල ඉදිරිපිටදි ගුටිබැට හුවමාරැ කරගත් පාසල් සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

මිහින්තලය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් අතර මෙම ගුටිබැට හුවමාරුවක් සිදුවන බවට පොලිසියට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් එම අත්අඩංගුවට ගෙන තිබුණි.

එකම පාසලේ දහය ශ්‍රේණිය හා එකොළහ ශ්‍රේණියේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය කියයි.

මොවුන්ගේ ගුටිබැට හුවමාරුවට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැත.

අත්අඩංගුවට ගත් පාසල් ළමුන්ගේ මව්පියන්ද කැදවා යළිත් මෙවැනි කටයුතු සිදු නොකිරිමට වගබලා ගන්නා ලෙස අවවාද කර මෙම සිසුන් ඔවුන්ගේ මාපියන් වෙත භාර දිමට කටයුතු කරන ලද බව පොලිසිය පැවසිය.

 



අදහස් (0)

අකුරු කරන්න ගිහින් ගුටි ඇන ගත් සිසුන් 6ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site