
( ලසන්ත නිරෝෂණ පෙරේරා ,කරවිට එස්. එම්. නසාර් )
රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදි අද (30) උදෑසන බස් රථයක් පෙරලීමෙන් තුවාල ලද පුද්ගලයන් 15 දෙනෙකු නිවිතිගල වතුපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
අනතුරට ලක්ව ඇත්තේ කලවාන තේ කර්මාන්ත ශාලාවේ සේවකයින් ප්‍රවාහනය කරන ලද බස් රථයක් බව නිවිතිගල පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd