(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
නාඳුනන පිරිමි මළ සිරුරක් කොට්ටව රක්ෂිතයේ නාන තටාකය අසල තිබී අද (11) දහවල් හමුවූ බව යක්කලමුල්ල පොලීසිය කියයි.
මියගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු 60 – 65 ක් පමන වන බවට සැකකරන බව පොලීසිය කියයි.
මෙම මරණයට හේතුව ස්වාභාවික තත්වයක්ද නොඑසේනම් වෙනත් හේතුවක්ද යන්න සොයා බැලිම සඳහා සහ මියගිය අයගේ භාරකරුවන් සොයා ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd