(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකුගෙන් රුපියල් 2000 ක අල්ලස් ලබා ගත් පිළියන්දල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රියදුරෙකු පිලියන්දල ප්‍රදේශයේ දී මීට දින කිහිපයකට පෙරදී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසා මෙම මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස්... අල්ලස්.....කොස්තාපල් ඉඳලා පොලිස් අධිකාරී වෙනකම් අල්ලස් ගන්නවා. මේක නැතිකරන්න ක්‍රමයක් නැද්ද ?