(ලක්මි කුඩලිගම)
විදුලි බිල ඉහළ යාම ජනතාවට දරාගත නොහැකි බව පවසමින් ජාතික ජනබලවේගය මගින් සංවිධානය කළ පන්දම් දල්වා කරන ලද විරෝධතාව අද රාත්‍රී මතුගම නගරයේ ඔරලෝසු කණුව අසලදි පවන්වන ලදි.
ඒ සඳහා සහභාගි වූ පිරිසෙන් කොටසක් ඡායාරූපයෙන් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd