ඇල්පිටිය පිටිගල හරහා මාපලගම මාර්ග අංක 404 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය අද (6) පෙරවරුවේ සිට මත්තක කිඹුලාවල දක්වා පමණක් සිදුකරන බව එහි සේවකයෝ කියති.
මාර්ගය දිග කලක සිට අබලන් තත්ත්වයේ පවතින බවත් බලධාරීන් දැනුම්වත් කර වසරක් ගතවී ඇතත් එය පිළිසකර කිරීමට පියවර ගෙන නැතැයි ඔවුහු කියති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.