IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මධ්‍යම පළාත් සභාවේ කාලය අදින් අවසන්

(රංජිත් රාජපක්ෂ)                      

මධ්‍යම පළාත් සභා පාලනය කාලය අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවත් ගත වූ වසර පහක පාලන කාලය තුළ මධ්‍යම පළාත් සභාව ඉතිහාසයට යමක් එක් කළ බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ  මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් මිලියන 50 ක  ප්‍රතිපාදන යටතේ හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කරන ලද ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තම පාලන කාලයේ පවත්වන අවසන් රැස්වීම මෙය බවයි.

තමන් පාලන බලයේ නොමැති වුවද 2022 වසර වෙනුවෙන් සැලසුම් කළ තිරසර සංවර්ධනය එලෙසම සිදු කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය.



අදහස් (1)

මධ්‍යම පළාත් සභාවේ කාලය අදින් අවසන්

analyzer Tuesday, 09 October 2018 04:46 AM

පළා සභාවේ වේවා ප්‍රාදේශීය සභාවේ වේවා ඔය මොන මොකේ කාලය අවසන් වුනත් ජනතාවට ගැටළුවක් නෑ. ගැටළුව එහි ඉන්නා බබාලටයි. හැම දේටම දේශපාලුවෙක් මඟින් යන්න ක්‍රමවේද හදලා තියලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමක් තමයි කරලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 213 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site