
(ඉන්දිකා රාමනායක)
වත්තල විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප් , හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව ඉකුත් (22) දින සිට වරින් වර එම ගබඩාවට ඉහළ මහලෙන් ඇතුළු වී එහි තිබු රූපවාහිණී යන්ත්‍ර 6 ක්, ලප්ටොප් පරිගණක 4 ක්, කුඩා ශිතකරණ 4 ක්, වතුර මෝටර් 4 ක් ඇතුලු දෙපළ සොරාගෙන ගොස් ඇති බවත් වත්තල පොලිසියට පැමිණලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd