ඩබ්ලිව්.ඒ. අසේල
හේවාහැට - හෝප්වත්ත ශ්‍රී රාමන්කෝවිලේ තිබූ වසර 91ක් පමණ පැරණි රාම පිළිරුව ඊයේ (4) කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ගොස් තිබේ.
1924 වසරේ ඉන්දියාවේ සිට වැඩම කොට ඇති මෙම පිළිමය රත්රන් තඹ පිත්තල මිශ්‍ර අඩි දෙකහමාරක් පමණ උස වටිනා පිළිමයකි.
තමන් පුද පූජා පවත්වන පිළිමය සොයා දෙන ලෙසත් සොරකම් කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා හෝප්වත්තේ සේවය කරන කම්කරුවන් තුන්සියයකට අධික පිරිසක් අද (05) වැඩ වර්ජනයක් දියත් කොට තිබුණි.
එම හේතුවෙන් හෝප්වත්තේ වැඩ කටයුතු අඩාල වීමක්ද සිදිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝවිලේ පිළිමය සොයා දෙන්නැයි ඉල්ලා වතු කම්කරුවෝ වැඩ වරති