( පාලිත ආරියවංශ)
හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් 9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී හදුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මීට පෙරද පොලිස් නිළධාරින් තිදෙනෙක් ආසාදිතයන් වීම නිසා මෙම පරික්ෂාව සිදුකළ බව හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ආශ්‍රීත පොලිස් නිලධාරින් 21 දෙනෙක්ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇතිබව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී පැවසීය .
පොලිස් ස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හාලිඇල පොලිසියේ 9 කට කොවිඩ්