(ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ )
උහන පොලිස් වසමට අයත් හිමිදුරාව 12 ඇල පදිංචි නව දරු පියෙකු, වන අලියෙකුගේ පහරදීමකින් අද(25) මියගොස් ඇති බව උහන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්. ඒ. පී. ආරියදාස 80 හැවිරිදි අයෙකි.
හිමිදුරාව පන්සල් හන්දිය ප්‍රදේශයේ සිය කුඹුරට වතුර හැරවීම සදහා පාපැදියෙන් ගොස් එය නවතා කුඹුර දෙසට යමින් සිටිය දී, ගල්ඔය නිම්න ඊසාන දිග වන රක්ෂිතයේ සිට පැමිණි අලියෙකු පහරදී ඇති බවත්, එම පහරදීමෙන් ඔහු එම ස්ථානයේ දීම මියගොස් ඇති බවත් මුලික විමර්ශණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd