(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ බන්ධනාගාර සිර මැදිරියේ වැසිකිලිය තුළ හොරොයින් මත්කුඩු පානය කරමින් සිටි රැඳවියන් පස් දෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැසිකිලිය තුළ වැටී තිබී ගිනි පෙට්ටියක් , දැලි තැවරුණු ඊයම් කොලයක් සහ හෙරොයින් මත්කුඩු තැවරුණු කුඩා කඩදාසියක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd