(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
ගංවතුරේ පිහිනා යාමට ගිය අයෙකුගේ මළ සිරුරක් නියාගම අක්කර හැටනවය ප්‍රදේශයේදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල නියාගම තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි හතලිස්නව හැවිරිදි තිදරු පියෙකු වන කේ.බී .නිමල් නමැත්තාගේ බවද පොලීසිය කියයි.
මේ තැනැත්තා පෙරේදා (5) නියාගම අක්කර හැටනවය ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වරුෂාවෙන් එක් රැස්වූ ගංවතුරේ බැස පිහිනා ගෙනයාමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු දියේ ගිලී මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.හ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd