(කුෂාන් ජයවර්ධන)
තක්කාලි තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ තට්ටු ත‍්‍රීරෝද රථයක් අද (22) කිතුල්හිටියාව බුලාගල ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
ත‍්‍රීරෝද රථය මඩාටුගම ප‍්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස අනතුරට පත්වී ඇත.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.