IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නිරෝධායන නීති සංචරණ සිමා කඩකළ පුද්ගලයින් 15ක් අත්අඩංගුවට

( කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන ප්‍රදේශයේ නිරෝධායන නීති හා සංචරණ නිතී කඩ කල පුද්ගලයන් පහළොවක් අද (03) වනදා අත්අඩංගුවට   ගත් බව  පොලිසිය පැවසීය .

කලවාන නගරයේ හා අවට ප්‍රදේශල නිකරුණේ මාවත් වල සැරිසැරු පුද්ගලයන් පහළොවක් හා රථ වාහන මෙලෙස අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .

 එසේම කලවාන වේවැල්කදුර ප්‍රදේශයේ වෙළදසැල් දෙකක් නිරෝධායන හා සංචරණ නිතී කඩ කරමින් වෙළඳ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එම වෙළෙඳ සැල් වල හිමිකරුවන් හා සේවකයන් අත්අඩංගුවට ගත් බවද කලවාන පොලිසිය පැවසීය .

සංචරණ සීමා පවතින සමයේ අත්‍යවශ්‍ය සේවා වල පිරිස් හැර සෙසු ජනතාව නිරෝධායන නීති වලට අනුගතව නිවෙස් වල රැදී සිටින ලෙසද කලවාන පොලිසිය ඉල්ලා සිටි.

 



අදහස් (0)

නිරෝධායන නීති සංචරණ සිමා කඩකළ පුද්ගලයින් 15ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site