(රංජිත් රාජපක්‍ෂ)
මස්කෙළියේ සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රියක් සහ නෝර්වුඩ් සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද (26) සිදුවු අනතුරින් වෑන් රථ රියදුරා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වෑන් රථය තුළ සිටි පාසල් දරුවන්ට හෝ බස් රියෙහි කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.
මස්කෙළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.