
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල වැවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි.
වයස අවුරුදු හැත්තෑවක් පමණ පුද්ගලයකුගේ වෙතැයි සැක කරන මෙම මළ සිරුර කුරුණෑගල වැවේ රන්තලිය තානායම ඉදිරිපස කොටසේ පාවෙමින් තිබියදී දැක තිබේ.
එම මළ සිරුරේ යට ඇඳුමක් සහ අත් කොට කමිසයකින් පමණක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd