
(ශාන්ත රත්නායක)
ඉංජිනේරු සංස්ථා සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද ( 01) ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි.
නියමිත දිනට වැටුප් ලබාදීම ,ඉදිකිරීම් නවතන යෝජනා හකුළා ගැනීම ,සංස්ථා සේවක රැකියා සුරක්ෂිත කරනු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
එහිදී විරෝධතාකරුවෝ විවිධ සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය යෙදෙන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd