(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම තේක්ක කැලය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් බුලත්විට වෙළදාමේ නිරතවු පුද්ගලයකු අද (2) මිය ගිය බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම ඉපිල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සමන්ත සෝමසිරි(62) නැමැති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd