IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මිහින්තලේ හෙදියෝ විරෝධයක

(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මිහින්තලේ ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට දි හෙදියෝ පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාවයට එම රෝහලේ හෙදියන් කිහිප දෙනකු සහභාගි වූ අතර,සෞඛ්‍ය සේවාවේ උපස්ථායකවරු,පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කීප දෙනෙක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටියහ.

ඔවුන් කියා සිටියේ විදුලි බිල අඩු කිරිම,වැටුප් විෂමතාවය පිළිබඳව ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම,හෙද සේවාවෙන් ඔබ්බට ගිය විගණන පරීක්ෂණ පැවැත්වීම ,රෝගීන්ට ඖෂධ නොමැති කම යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්වුණු බව එම රෝහලේ හෙද සොයුරියක් වන කේ.ශ්‍රියානි ජයසේකර මහත්මිය පැවසුවාය .

 



අදහස් (2)

මිහින්තලේ හෙදියෝ විරෝධයක

Sunil Monday, 16 January 2023 06:35 PM

මේ විරෝධතා අහඹු ලෙස තැනකින් දෙකකින් ඇසෙන ඒවා නොවේ... රට පුරාම තත්වය එයයි. දුර්දාන්ත රජය ගෙදර යවන තුරු මේ විරෝධතා පවතීවි.

:       2       4

SanthuFriday, 10 February 2023 01:50 PM

කාටත් එපාවී ඇති මේ දුර්දාන්ත රජය, ගෙදර යැවූ දාට මේ විරෝධතා නතර කළ හැකි කෙනෙකු සිටියිද..? ඒ කෙනාට නොමඳ සහාය දෙන්න මුලු රටම කැමත්තෙන් ඉන්නේ, ඒ කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site