
(අජිත්ලාල් ශාන්තඋදය)
මාස දෙකකට වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිර්මාණ යන්ත‍්‍රා්පකරණ අධිකාරියේ (ඩෙක්මා) සේවකයෝ සිය සේවාවලින් ඉවත්ව විරෝධතාවක නිතර වූහ.
සබරගමු පළාත් සභාව යටතේ පාලනය වන සංවර්ධන නිර්මාණ යන්ත‍්‍රා්පකරණ අධිකාරි සේවකයන්ගේ වැටුපෙන් කපා ගත් අග‍්‍රහාර රක්‍ෂණභාර, ඊපීඑෆ්, ඊටීඑෆ්, එම ආයතනවලට බැර නොකිරීමට එරෙහිව විරෝධය පා එම සේවකයෝ සේවාවලින් ඉවත්ව සිටිති.
කුරුවිට සහ කෑගල්ලේ පිහිටි ආයතන දෙකෙහි, පිටස්තරව අධිකාරිය මගින් සිදුකරන කොන්ත‍්‍රාත් වැඩබිම්වල සේවයේ නියතු සේවකයෝ ද සේවාවලින් දෙවන දිනයටත් 15දා වනවිට සේවයෙන් ඉවත්ව සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඔබගේ කාරුණික අවධානය පිණිසයි.