රංජිත් රාජපක්‍ෂ
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල්ඩ් වතුයායේ එල්බොඩ කොටසේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලවු බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරුවන් 10 දෙනෙක් බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට කළ බව බගවන්තලාව පොලිසිය කියයි.
අද (28) උදෑසන තේ දළු නෙලමින් සිටියදි තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප‍්‍රතිකාර ලබන වතුකම්කරුවෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd