IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට නුදුරින් මළ සිරුරක්

(සමන්  පාලිත  නානායක්කාර)

හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට නුදුරින් අද (28) පුද්ගල මළ සිරුරක් හමු වූ බව හපුතලේ පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන රාජ් මෝහන්  නමති හපුතලේ ඉදල්ගස්හින්න පදිංචි  40 හැවිරිදි පුද්ගලයකු බවට හපුතලේ පොලීසිය හඳුනාගෙන තිබේ.

මොහු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය නුදුරුව කූඩාරම් ගසා කඳවුරක් ඉදි කරමින් සිටි බවට තොරතුරු හෙළිවී තිබේ.

එම ස්ථානය තිබී මෙම මළ සිරුර හමුවී තිබේ.

හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර  දයාරත්න මහතා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ .



අදහස් (0)

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට නුදුරින් මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site