IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොටින් මැතිවරණ පැමිණිලි 48 ක්

(සනත් ගමගේ)
ජනාධිපතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ  අද (17)  වන විට  මැතිවරණ පැමිණිලි 48 ක් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි හා දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
 
මුල් අවස්ථාවේ දී සිමෙන්ති බෙදිම් සම්බන්දයෙන් පැමිණිලි වාර්තා වූ බවත්, ඒවා සියල්ල නතර කිරීමට පියවර ගෙන ඇති අතර දැනට පොස්ටර් බැනර් , කටවුට්  ඉවත් කිරිම් සම්බන්දයෙන් වැඩි වශයෙන් පැමිනිලි ලැබි ඇති බවත් එම ස්ථානවලට පොලිස් නිලධාරීන් යවා නිති විරෝධි  එවා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්  කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබි නැති බවද තේරීම්භාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

හම්බන්තොටින් මැතිවරණ පැමිණිලි 48 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site