(ඩී.කේ.රත්න)
ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයින් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අද (14) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
44 හැවිරිදි සහ 43 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික යුවලක් මෙසේ බඹර ප්‍රහාරයට ලක්වී ඇතැයි රෝහල් ගතකර ඇත.
පාලමේ බැද තිබූ බඹරයක් හදිසියේම ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd