(නයෝමි දිල්රුක්ෂි)
දැනට සංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03 වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ 120 කින් අසාදිතයන් 43 දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද 13දා පවසයි.
මෙම අසාදියන් හතලිස් තුන්දෙනා සමග ඵම වතුයායේ කොවිඩි 19 ආසාදිත වු මුළු ගණන 94 දක්වා ඉහල ගොස් තිබෙි.
වයිරසය අසාදිත පුද්ගලයන් උදුගොඩ වරකාපොල රඹුක්කන පින්නවල බෙලිගල කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර පලමු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරිමට මෙි වන විට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හුදකලා කළ ගෝලින්දාවත්තෙන් තවත් ආසාදිතයන් 43ක්