(ඩි.ජී.සුගතපාල)
හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 960ක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇතතේ බුස්ස කදුරුපෙ පදිංචි 50 හැවිරිදි හිටපු කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු දරුණු ගණයේ අපරාධකාරයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරකු බව කියන පොඩි ලැසි නමැත්තාගේ සමිපතමයකු බව බව ද පොලිසිය පවසයි.
සැකකරු හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් අනුව දඩල්ල කනත්ත අසල රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් ඔහු ගමන්ගත් යතරුපැදිය නවතා පරික්ෂා කිරිමෙිදි සැකකරු සන්තකයේ තිබි මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd