IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


හලාවත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි

( ඔගස්ටින් ප්‍රනාන්දු)                  
 
හලාවත  මුහුදු වෙරළෙහි තිබි  ජීව අත් බෝම්බයක් අද ( 21 දා ) උදෑසන හමුවු බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
 
මුහුදු වෙරළට පැමිණි අයෙකු අද ( 21 ) උදේ වෙරලේ ඇවිදින අවස්ථාවේදී පොලීතින් උරයක් දැක සැක සිතී ඒ බව හලාවත පොලිසියට දන්වා තිබේ.
 එය පරික්ෂා කළ අවස්ථාවේ දි එම උරය තුළ තිබි ජීව අත් බෝම්බයක්  සොයා ගත් බව කියයි.

මෙම ජීව අත් බෝම්බය තිබි ඇති ස්ථානයට නුදුරින් නාවික හමුදා අනුඛණ්ඩයක් ද ස්ථාන ගත කර  ඇත.කිසියම් අපරාධයකට භාවිත කිරිම පිණිස ගෙන යමින් සිටිය දි බිය වූ අයෙකු මෙම අත් බෝම්බය සහිත උරය වෙරළෙහි දමා යන්නට ඇති බවට ද සැකයක් පවති.

  මෙම බෝම්බය පුත්තලම පොලිස් විශේෂ  කාර්යංශ කදවුරේ බෝම්බ නිෂ්ක්‍රිය නිලධාරින් ගෙන්වා නිශ්ක්‍රිය කිරිමට පියවර ගත් බවත් පොලිසිය කියයි.



අදහස් (0)

හලාවත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32048 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14517 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 33 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site