(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත ඩිපෝවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ පිරිසක් අද (12) ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයක් ඇරඹූහ.
සියලු සේවකයින් උදෑසන සිට වර්ජනයට එක්වූ බව ජාතික සේවක සංගමයේ හලාවත ඩිපෝ ශාඛාව පවසයි.
ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව පාලකයින් සමඟ පැවැත්වූ සාකච්ජා අසාර්ථක වීමෙන් පසු මොවුහු මෙම වැඩවර්ජනය ආරම්භ කළහ.
මාසික ප්‍රවේශපත් ලබා ගත් රාජ්‍ය හා පෞද්ගලික සියලු සේවකයෝ වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට ලක්වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හලාවත බස් වර්ජනයක්