(පාලිත ආරියවංශ)
හාලිඇළ නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ මගී බස් ආවරණය අසළ පිහිටි වසර 100කට වැඩි ඉතිහාසයක් ඇති නුග රුක ඊයේ (11)දා රාත්‍රියේ ගිනිගෙන විනාශ වී තිබේ.
බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවීමට උත්සාහ කළද ඒ වන විටත් නුග රුක විනාශ ව තිබිණි.
ඒ අසළ පිහිටි වෙළඳසැල්වල ව්‍යාපාරිකයන් විසින් නුගරුක මුල කසළ ගොඩගසා ගිනි තැබීම හේතුවෙන් ගින්න හටගත්තේද නැතිනම් වෙනත් හේතුවක්දැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
ව්‍යාපාරික ස්ථානවල ඇති ආරක්ෂක කැමරා උපයෝගී කරගෙන මේ පිළිබඳව සොයා බලන බවත් හාලිඇල පොලිසිය සඳහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හාලිඇළ ඓතිහාසික නුග රුක ගිනි ගනී