IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හොර සල්ලි වලට ‘අපුර‘ සතොසෙන් භාණ්ඩ ගත් අයෙක් සැක පිට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර රජයේ ස.තො.ස ආයතනයට ගොස් රුපියල් පන්දහසක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදි භාණ්ඩ මිලදි ගැනිමට තැත්කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය කනදරාව පුබුදු මාවතේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා ඊයේ (19) දින අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි සමුපකාර තොග වෙළද සංස්ථාවට ඇතුළු වි භාණ්ඩ රැසක් මිලදි ගෙන ඒ සදහා රැපියල් පන්දහසක නොට්ටුවක් අයකැමිවරියට ලබාදි ඇතැයි පොලිසිය කියයි.

එහෙත් මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බවට මුදල් අයකැමිවරියට සැක මතු වී කළමණාකරු මගින් ඒ බව පොලිසියට දන්වා  තිබේ.

අත් අඩංගුවට ගනු ලැබු සැකකාර පුද්ගලයා අද (20)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



අදහස් (0)

හොර සල්ලි වලට ‘අපුර‘ සතොසෙන් භාණ්ඩ ගත් අයෙක් සැක පිට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site