IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හොර පාරෙන් ණය ගත් හතරක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් 70 දෙනෙකුගේ නම්වලින් ණය ඉල්ලූම් පත් ගොනු සකසා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ණය මුදල් ලබාගත් බව කියන කොළඹ කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලවීර මහත්මිය අද (15) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ කොළඹ කම්කරු කාර්යාලයේ හිටපු කාර්යාල කාර්ය සහායකවරයකු වූ රුවන් සංජය රණසිංහ, එහි කම්කරු නිලධාරියකු වූ ලේකම්ගේ ලංකා ජගත් කිත්සිරි පනාගොඩ, මෙම සිද්ධියට අදාළ මැදිහත්කරුවකු ලෙස කටයුතු  කළ එරන්ග නන්දිත වීරසේකර සහ වරාය අධිකාරියේ සේවයේ නියුතුව සිටි මොහොමඞ් සාලි මොහොමඞ් නවාස් නැමැති සැකකරුවන් සිව් දෙනාය.

මෙම සිද්ධියට අදාළව ව්‍යාජ ලේඛණ පරිගණකයෙන් සකස් කළ බව කියන තවත් එක් සැකකරුවකු වූ සිංකාරවේල් තිලීපන් නැමැත්තා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.



අදහස් (0)

හොර පාරෙන් ණය ගත් හතරක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site