(ඩබ්ලිව්. ඒ. පියතිලක)
පොළොන්නරුව කුරුප්පු හන්දියේ නිවසක පවත්වාගෙන ගිය කල් ඉකුත්වූ තීන්ත යළි නව ලේබල් යටතේ අලෙවි කළ ස්ථානයක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව පාරිභෝගික අධිකාරිය අද(18) සමත් විය.
රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා නිවෙස්වල ආලේප කරන තීන්ත එසේ ඉදිරි වසර 3ක් සඳහා දින යොදමින් නව ලේබල් යටතේ සකස් කරමින් තිබියදී අදාළ වැටලීම සිදුකර ඇත.


2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1747
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර තීන්ත අලෙවි කළ ස්ථානයක් වටලයි