IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 19 ක දඩයක්

(ජයන්ත සමරකෝන් )
විසි වසරකට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ගත් බවට වරඳ පිළිගත්  ජාඇල , පමුණුගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට රුපියල්  ලක්ෂ 19 ක  දඩ මුදලක් ගෙවීමට  නියම කළ බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

රුපියල් 1 46,000 ජල බිල් පතක්  නොගෙවීම සම්බන්ධයෙන්  මෙම සංචාරක හෝටලයේ ජල  සම්බන්ධතාවය විසන්ධි කර වසර ගණනාවක සිටම එහි හිමිකරු ළිඳකින් ජලය ලබා ගන්නා මුවාවෙන් මණ්ඩලයේ  නිලධාරීන් නොමග යවා ඇතැයිද කියයි.

 විසන්ධි කරණ ලද ජල සම්බන්ධතාවයට පිටතින් මීටරයට හසු නොවන අයුරින් අමතර ජල සම්පාදන වයරයක් යොදාගනිමින් දිගින් දිගටම මෙම ජලය ලබා ගැනීම සිදු කර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

 මෙම සංචාරක හෝටලය  පිහිනුම් තටාකයක් ඇතුළු කාමර ගණනාවකින් සමන්විත අක්කර 3 ක පමණ භූමියකින් යුක්ත බවද පැවසේ.
 කොළඹ අනවසර ජල වැටලීම්  අංශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (0)

හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුවාට ලක්ෂ 19 ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site