IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හොරට මත්පැන් අලෙවි කළ අයෙක් සැකපිට


(අනීෂා මානගේ)

බලපත්‍ර නොමැතිව අවන්හළක් තුළ දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක්  මත්පැන් තොගය සමඟ  තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මාතර පොල්හේන මරියපාර ප්‍රදේශයේ පිහිටි අවන්හළක අලෙවි කරමින් තිබූ මත්පැන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගනු ලැබූ මත්පැන් අතර රතු රම් බෝතල් එකක්, රජයේ අරක්කු බෝතල් දෙකක් , මිලිලීටර 750ක ප්‍රමාණයේ සුදු වයින් බෝතල් 14ක්, රතු වයින් බෝතල් හතරක්, මිලිලිටර හයසිය විසිපහ ප්‍රමාණයේ බීර බෝතල් 22 ක් , මිලිලීටර තුන්සිය තිහ ප්‍රමාණයේ බීර ටින් දහහතරක් හා මිලිලීටර 500 ප්‍රමාණයේ බීර ටින් 13ක්  තිබී ඇත. 



අදහස් (0)

හොරට මත්පැන් අලෙවි කළ අයෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site