IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


හරංකහව නායයාමත් සමඟ අවදානම් පවුල් ඉවත් කරයි

සමන් පාලිත නානයක්කාර

හල්දුම්මුල්ල හරංකහව ප්‍රදේශයේ අද (8) දහවල් සිදුවූ නායයාමත් සමඟ අවදානම් පවුල් වහාම ඉවත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

ඉවත් කළ පුද්ගලයන් හරංකහව ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ තාවකාලිකව රඳවා ඇති බවත් අවශ්‍ය සහන සලසන බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙම නායයාම සමඟ හල්දුම්මුල්ල සොරගුණේ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හල්දුම්මුල්ල පොලිසිය ජනතාවට දැනුම් දෙයි.



අදහස් (0)

හරංකහව නායයාමත් සමඟ අවදානම් පවුල් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 37 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 465 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 243 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site