(අනීෂා මානගේ)
මෙවර පළාත්පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හම්බන්තොට දිස්ත්‍රීක්කය සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 29 දෙනෙකු අද (25) සාමවිනිසුරු එස්.කේ.පී.ඉන්ද්‍රසේන මහතා ඉදිරියේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ දී දිවුරුම් දෙනු ලැබීය.
හම්බන්තොට මහ නගර සභාව, තංගල්ල නගර සභාව, අගුණුකොළපැලැස්ස, බෙලිඅත්ත, අම්බලන්තොට, තංගල්ල, හම්බන්තොට, තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වීරකැටිය, සූරියවැව හා කටුවන යන ප්‍රාදේශීය සභා සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරු මෙලෙස දිවුරුම් දුන්හ.

හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර මහතා, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති නිලවීර පටබැදිගේ අරුණ කුමාර සදසිරි මහතාද මෙවර මැතිවරණයෙන් කොට්ඨාසය ජයග්‍රහණය කර ඇති මන්ත්‍රීවරුන් වේ.
2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හම්බන්තොට සන්ධාන මන්ත්‍රවරු දිවුරුම් දෙති