IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හබරාදූවේ තැන්පත්කරුවෝ මුදල් ඉල්ලති

(සිරංගිකා ලොකුකරවිට)

 
හබරාදූව සමුපකාර සමිතියේ මුදල් තැන්පත් කර ඇති පුද්ගලයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් අද (27) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි. 
 
හබරාදූව ග්‍රාමීය බැංකු හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර සමුපකාර සමිතියේ හිටපු නිලධාරීන් රුපියල් කෝටි 59ක පමණ මුදලක් වංචා කර ඇති බැවින් ඔවුන් නීතිය හමුවට ගෙන එන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
 
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා ද මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියේය.
 
මේ සම්බන්ධව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන බව විජේපාල හෙට්ටිආරච්චි මහතා  පැවසූ පසු උද්ඝෝෂකයින් විසිර ගියද රැස්වීමේ දී ද අවසන් තීන්දුවක් සඳහා එකඟ වීමට නොහැකි විය.



අදහස් (0)

හබරාදූවේ තැන්පත්කරුවෝ මුදල් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31507 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13846 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11066 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site