IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හබරාදුවේ ටයර් කම්හලට එරෙහිව උද්ඝෝෂණයක්


 
සුමතිපාල දීයගහගේ 
 
ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇති  හබරාදුව අගුලුගහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) හබරාදුව කොග්ගල පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝසණයක නිරත වෙති.

මෙම කම්හල නිසා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත් මෙම ටයර් කම්හල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට  විශාල තර්ජනයක් වී ඇති නිසා එය වසා දමන ලෙසත් විරෝධතාකරුවෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටිති.



අදහස් (1)

හබරාදුවේ ටයර් කම්හලට එරෙහිව උද්ඝෝෂණයක්

කුසුම් Tuesday, 20 February 2018 06:55 AM

ලෝකයේ තහනම් අංක​ එකේ පිලිකා කාරකයක් වන ඇස්බැස්ටස් ගෙදර වහලට දමාගෙන​, මීටර සිය ගනනක් දුරින් ඇති කර්මාන්තශාලාවක් වහලා වැඩක් තියෙනවද​?

:       13       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site