IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


හඳුන් දිවියකුගේ මස් විකිණු පුද්ගලයෙක් අත්අඩංගුවට

( රංජිත් රාජපක්ෂ )                                                 
 
තේ වත්තක මන්දක් අටවා හදුන් දිවියෙකු ඝාතනය කර මස් අලෙවි කරමින් සිටි අයෙක්  අද  (09) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
 

සැකකරු විසින් තේ වතු වල සැරිසරන හදුන් දිවියෙකු මන්දක් අටවා අල්ලා ඝාතනය කර මස් කර වතු කම්කරුවන්ට අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසියේ  බුද්ධි අංශයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඝාතනය කරන ලද හදුන් දිවියාගේ මස් විශාල ප්‍රමාණයක් අලෙවි කර තිබු බව පොලිසිය සඳහන් කළේය.
 
ඝාතනය කරන ලද හදුන් දිවියාගේ හිස , පාද සහ සම සැකකරු විසින් ඔහුගේ ගෙවත්තේ වළ දමා තිබියදි පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩ් පොලිසිය  පැවසිය.
 



අදහස් (0)

හඳුන් දිවියකුගේ මස් විකිණු පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 805 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site